නිදුකින් ජීවත් විමේ කලාව.

දාර්ශනිකයන්ගෙන් උගනිමු I
දුක මඟහැර ජීවත් වීමේ කලාව. Marcus Aurelius බුද්ධිමත් දාර්ශනිකයකු සහ යහපත් රෝම අධිරාජයකු වූ Marcus Aurelius දර්ශනය සෑම කාලයකටම අදාළ පාඩම් රැසක් අපට උගන්වයි. මේ වන විට දුෂ්කර ලෝකයක දුෂ්කර කාල සීමාව…

නිදුකින් ජීවත් විමේ කලාව.

Tags

More Posts from Freedwrites and Others

4 years ago

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ

1969 ජූලි 20 වන දිනය පෘථිවියට ඓතිහාසික දිනයකි. ඒ එදින සිදු වූ පෘථිවි අභ්‍යාවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ “මනුෂ්‍යයන්ගේ සඳ තරණය” නිසාවෙනි. සඳ තරණය වචන දෙක ඇසූ සැනින් කාගේත් මතකයට නැඟෙන්නේ  Neil Armstrong නාමය යි. කවුරුත් දන්නා Neil Armstrong සඳ මත පා තබන පළමු මිනිසා බවට පත් කිරීමට පොළොවේ සිට වෙහෙස වූ කවුරුත් නොදන්නා දක්ෂයින් කිහිප දෙනෙකු ද වේ. මේ ලිපිය එවැනි එක් වීරවරියක් පිළිබඳවයි.

Katherin…

View On WordPress

4 years ago

Sarah Amiri

Emirates Scientists Council හි සාමාජිකාවක් වන Sarah Amiri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අඟහරු ගවේෂණ ව්‍යාපෘතියෙහි නියෝජ්‍යය ව්‍යාපෘති කළමණාකාරවරියක් ද උසස් තාක්ෂණික විද්‍යාව පිළිබඳව කැබිනට් අමාත්‍යවරිය ද වේ. වයස අවුරුදු 32කි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිධාරිණියකි.

ඔවුන් තවදුරටත් තම අයිතිවාසිකම් හෝ හැකියාවන් පිළිබඳව කටමැත දොඩවමින් කාලය නාස්ති කරමින් නොසිට තමන් කව්දැයි ලොවට පෙන්වමින් සිටී. ☺️

Sarah Amiri
4 years ago

අඟහරුගේ ප්‍රථම නගරය පෘථිවියෙන්

අඟහරුගේ ප්‍රථම නගරය පෘථිවියෙන්

අඟහරුගේ ප්‍රථම නගරය පෘථිවියෙන්

මේ වන විට ලෝක බලවතුන් පෘථිවියේ තම බලය තහවුරු කරගැනීමේ උණුසුම් සහ සීතල යුද්ධයන්ට අමතරව විශ්වීය බලය තහවුරු කර ගැනීමේ සීතල යුද්ධයකත් නිරතව සිටී. මෙහිදී අඟහරු ග්‍රහයා අන් කිසිවකට වඩා පෘථිවි වාසින්ව තම ආකර්ෂණයට නතු කරගෙන සිටී. එම නිසාම මේ වන විට SpaceX වැනි පුද්ගලික ආයතන වල සිට විශාල රාජ්‍යයන් දක්වාම තම මෙහෙයුම් අඟහරු වෙතට ඉලක්ක කර ගනිමින් සිටිති. නමුත් මෙහිදී මතුවන පළමු සහ ප්‍රාථමිකම ගැටලුව වන්නේ…

View On WordPress


Tags
4 years ago

ජූලි අහස

ජූලි අහස

අභ්‍යාවකාශය, සරලවම කිව්වොත් අහස. අහස දිහා බලන් ඉන්න කවුද අකමැති. විශේෂයන්ම රාත්‍රී අහස දිහා බලන් ඉන්න එක  මිනිස්සු වන අපේ පරපුරෙන් පරපුරට පැතිරෙන ජානමය පුරුද්දක්  වෙන්න පුළුවන්. මිනිස්සු වෙන අපි විතරක් නෙවෙයි මේ පෘථිවි තලයේ සෑම ජීවියෙක්ම තරු දරුවන් වන නිසා අපේ මහ ගෙදර වන අහස දිහා බලන් ඉන්න එක අපිට සනීපයක් ගෙන දෙනවා වෙන්නත් පුළුවන්. නිකන්ම අහස දිහා බලා නොඉඳ අහස හදාරන, අභ්‍යවකාශය හදාරන මිනිස්සු…

View On WordPress

4 years ago

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අද ලෝක රුධිර දායකයින්ගේ දිනයයි. මේ ලිපිය හදිසියේම ලියන්න හිතුවේ එය සිහි කිරීමක් හැටියටයි. මුලින්ම කියන්න ඕනේ මේක විද්‍යාත්මක ලිපියක් නම් නෙමෙයි. මේක විශ්වාසයන් සම්බන්ධ ලිපියක්.  අප මොන තරම් විද්‍යාත්මක, තර්කානුකූල පුද්ගලයින් වුනත් අපි කවුරුත් මොනයම් ක්‍රමයකට හෝ අප තුල සැඟවී ඇති ගති ලක්ෂණ, හොඳ සහ නරක පිළිබඳව අපැහැදිලි හෝ අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. ලංකාව, ඉන්දියාව වගේ රට වල පුද්ගල…

View On WordPress


Tags
4 years ago

දාර්ශනිකයන්ගෙන් උගනිමු III

ස්වභාවිකත්වයේ රිද්මය සමඟ ඒකාත්මික වන්න… Lao Tzu- Taoism

තාඕවාදය යනු චීන සම්භවයක් සහිත දාර්ශනික සම්ප්‍රදායක් වන අතර එය ලොව පුරා ප්‍රචලිත ජීවන දර්ශනයක් ද වනවා. Lao Tzu ගේ ස්වාභාවිකත්වයට සම්බන්ධ ඉගැන්වීම් නිසාම තාඕ ඉගැන්වීම් ආගමික දෘෂ්ඨියකින් අදහන මිනිසුන් පවා දැකිය හැකිය. ඒ කෙසේ වෙතත් දර්ශනයක් ලෙස තාඕවාදයෙන් අපටද උගත හැකි දෑ බොහොමයකි. මේ ඉන් කිහිපයකි.

දාර්ශනිකයන්ගෙන් උගනිමු III

Lao Tzu අන් අය පිළිබඳව දැනීම…

View On WordPress


Tags
4 years ago

Supernova, ඇටකටු සහ දත්

Supernova, ඇටකටු සහ දත්

අත්භූත අඳුර, පදාර්ථයේ සිට ගැනිය නොහැකි තරම් වන විශාල වස්තූන්. අප දන්නා විශ්වය මෙයයි. බැලූ බැල්මට මේ විශ්වය එකිනෙක වෙන්ව පවතින වස්තූන් සමූහයක විවිධත්වයේ එකතුවක් ලෙස පෙනුන ද අප ද ඇතුළුව මේ විශ්වයේ වන බොහෝ ජීව, අජීව වස්තූන් වර්ගයා අතීතයේ දිනෙක වෙන් වූ එකම පරපුරක ඥාතී සමූහයක් බව විද්‍යාව නැවත නැවතත් අපට ඔප්පු කරමින් සිටී. 

Supernova, ඇටකටු සහ දත්

අපගේ දත් සහ අස්ථි දරා සිටින කැල්සියම් අපට තිලින කර ඇත්තේ සුපර්නෝවා …

View On WordPress


Tags
4 years ago

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් III

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් III

පෘථිවි අභ්‍යාවකාශ මෙහෙයුම් හි තවමත් පෙරගමන්කරුවා වන්නේ ඇමෙරිකාවයි. ලෝක ඉතිහාසය වෙනස් කල ඇමෙරිකානු අභ්‍යාවකාශ මෙහෙයුම් පිටුපස නිහඬ දක්ෂයින් රැසක් ද වේ. 1969 දී සිදු වූ සඳ තරණයේ ද නිතර කියවෙන අපි දන්නා නම් කිහිපය අතර නිතර නම් නොකියවෙන ඇති දක්ෂයින් රැසක් වේ. කේතකරණයෙන් මිනිසාව සඳ වෙත රැගෙන ගිය එවැනි දක්ෂ චරිතයක් ගැනයි මේ ලිපිය.

Margaret Hamilton

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ

Margaret Hamilton යනු ඇමෙරිකානු පරිගණක…

View On WordPress

4 years ago

වලාකුළු පෙනෙන තරම් සැහැල්ලුද?

වලාකුළු පෙනෙන තරම් සැහැල්ලුද?

වලාකුළු පෙනෙන තරම් සැහැල්ලුද?
වලාකුළු පෙනෙන තරම් සැහැල්ලුද?

ලස්සන නිල් පාට අහසක සැහැල්ලුවෙන් පාවෙන වලාකුළු පොදියක් දිහා බලන් ඉද්දි හිතෙන්නේ ඒවා මොන තරම් සැහැල්ලුද කියලා  නේද? ඒත් පොළොවට පෙනෙන ඒ සැහැල්ලුව ඇත්තෙන්ම වලාකුලක් තුල නැත. වලාකුලක අන්තර්ගත වන්නේ කුඩා ජල බිඳිති වේ. එනම් ඒවාට කුඩා ස්කන්ධයක් තිබිය යුතුය. මෙලෙස ඉතා කුඩා ස්කන්ධයක් සහිත ජල බිඳිති ගැනිය නොහැකි තරමක් එක වී සැකසෙන වලාකුලක් කොහොමටවත් සැහැල්ලු දෙයක් විය නොහැක. වලාකුළු සමූහයක් සාමන්‍යය ආසන්න…

View On WordPress

4 years ago

දාර්ශනිකයන්ගෙන් උගනිමු II

සංතෘෂ්ඨිය පිරි ජීවිතයක් Seneca

Lucius Annaeus Seneca  රෝම දාර්ශනිකයෙකි. රාජ්‍යතාන්ත්‍රිකයකු සහ ලේඛකයකුද වන Seneca ගෙන් ජීවිතයේ සංතෘෂ්ඨිය මතු කර ගන්නා කලාව උගනිමු.

දාර්ශනිකයන්ගෙන් උගනිමු II

https://dailystoic.com/seneca/ ඉදිරියට පැමිණෙන ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම් වීම.

මිනිස් මනස ස්වභාවිකවම ඍණාත්මකතාවට නැඹුරුය. එහි අදහස අප එයට ඉඩ දිය යුතුය යන්න නොවේ. අප රිදෙන තරමට වඩා බියට පත් වෙමු. යථාර්ථයට වඩා වේදනාවක්…

View On WordPress

Loading...
End of content
No more pages to load
  • cheezbot
    cheezbot liked this · 4 years ago
  • freedwrites
    freedwrites reblogged this · 4 years ago
freedwrites - FR33D
FR33D

Read. Write.

20 posts

Explore Tumblr Blog
Search Through Tumblr Tags