අභ්‍යාවකාශය, සරලවම කිව්වොත් අහස. අහස දිහා බලන් ඉන්න කවුද අකමැති. විශේෂයන්ම රාත්‍රී අහස දිහා බලන් ඉන්න එක මිනිස්සු වන අපේ පරපුරෙන් පරපුරට පැතිරෙන ජානමය පුරුද්දක් වෙන්න පුළුවන්. මිනිස්සු වෙන අපි විතරක් නෙවෙයි මේ පෘථිවි තලයේ සෑම ජීවියෙක්ම තරු දරුවන් වන නිසා අපේ මහ ගෙදර වන අහස දිහා බලන් ඉන්න එක අපිට සනීපයක් ගෙන දෙනවා වෙන්නත් පුළුවන්. නිකන්ම අහස දිහා බලා නොඉඳ අහස හදාරන, අභ්‍යවකාශය හදාරන මිනිස්සු…
View On WordPress
NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් III
පෘථිවි අභ්‍යාවකාශ මෙහෙයුම් හි තවමත් පෙරගමන්කරුවා වන්නේ ඇමෙරිකාවයි. ලෝක ඉතිහාසය වෙනස් කල ඇමෙරිකානු අභ්‍යාවකාශ මෙහෙයුම් පිටුපස නිහඬ දක්ෂයින් රැසක් ද වේ. 1969 දී සිදු වූ සඳ තරණයේ ද නිතර කියවෙන අපි දන්නා නම් කිහිපය අතර නිතර නම් නොකියවෙන ඇති දක්ෂයින් රැසක් වේ. කේතකරණයෙන් මිනිසාව සඳ වෙත රැගෙන ගිය එවැනි දක්ෂ චරිතයක් ගැනයි මේ ලිපිය.
Margaret Hamilton
Margaret Hamilton යනු ඇමෙරිකානු පරිගණක…
View On WordPress
NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරියන් II
NASA හි පරිපාලක Jim Bridenstine පසු ගිය දිනක නිවේදනය කර සිටියේ වොෂිංටනයේ පිහිටි තම මූලස්ථාන ගොඩනැඟිල්ල Mary W. Jackson NASA HQ ලෙස නම් කරන බවයි. Mary W. Jackson, NASA හි ප්‍රථම අප්‍රිකානු- ඇමෙරිකානු ඉංජිනේරුවරියයි. මේ කෙටි ලිපිය ඇය පිළිබඳවයි.
Mary Winston Jackson (1921- 2005)
Credits: http://www.nasa.org
Mary W. Jackson ඇමෙරිකානු ගණිතඥවරියක් සහ අභ්‍යාවකාශ ඉංජිනේරුවරියක් වන අතර ඇය උපත…
View On WordPress
නැවත නැවතත් පෘථිවිය අමතන අත්භූත රේඩියෝ සංඥා
“Fast Radio Bursts”
FRB රේඩියෝ සංඥා එසේත් නැතිනම් Fast Radio Bursts, විශ්වයේ අත්භූත රේඩියෝ සංඥාවන් කාණ්ඩයකි. ප්‍රථම වරට FRB සංඥාවන් හඳුනා ගනු ලබන්නේ 2007 වසරේදීයි. මේවා පිළිබඳව තවමත් ඇත්තේ මතවාද කිහිපයක් පමණක් වන අතර තවමත් පැහැදිලි කර ගත නොහැකි ගැටළු කිහිපයක් FRB තරංගයන් අපට ඉතිරි කර තිබේ. නියුට්‍රෝන තාරකාවන්ගේ සිට පිටසක්වල ජීවීන් වෙත දිවෙන මෙම මතවාදයන් තවමත් විවාදාත්මක තත්වයක පවතී. මේ දක්වා…
View On WordPress
අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු
අද ලෝක රුධිර දායකයින්ගේ දිනයයි. මේ ලිපිය හදිසියේම ලියන්න හිතුවේ එය සිහි කිරීමක් හැටියටයි. මුලින්ම කියන්න ඕනේ මේක විද්‍යාත්මක ලිපියක් නම් නෙමෙයි. මේක විශ්වාසයන් සම්බන්ධ ලිපියක්. අප මොන තරම් විද්‍යාත්මක, තර්කානුකූල පුද්ගලයින් වුනත් අපි කවුරුත් මොනයම් ක්‍රමයකට හෝ අප තුල සැඟවී ඇති ගති ලක්ෂණ, හොඳ සහ නරක පිළිබඳව අපැහැදිලි හෝ අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. ලංකාව, ඉන්දියාව වගේ රට වල පුද්ගල…
View On WordPress
ඔක්සිජන් ආශ්වාසය නොකරන අභිරහස් පරපෝෂිතයා
ඔක්සිජන් කන්න ද?
හුස්ම නොගෙන මිනිත්තු කිහිපයක්වත් නොමැරී ඉන්න බැරි මිනිස්සු ඔක්සිජන් එපා කියමින් වෙනත් දෑ වෙනුවෙන් සටන් කරනවා පසු ගිය කාලයේ අපිට අහන්නට දකින්නට ලැබුණා. එත් ඇත්තටම “අපිට ඔක්සිජන් කන්නද” කියල අහන්න පුළුවන් සත්ව කොට්ටාශයක් මේ පෘථිවියේ ජීවත් වන බව ඔබ දැන සිටියා ද?
Henneguya Salminicola
Henneguya Salminicola යනු ඔක්සිජන් නොමැතිව දිවි රැක ගත හැකි පෘථිවියේ අප දන්නා එකම සත්වයා…
View On WordPress
ආකර්ෂණය, ආදරය සහ රාගය සහ හැඟීම් යනු මනුෂ්‍ය මොළයේ සිදු වන සංකීර්ණ රසායනික වෙනස්කම් කිහිපයක් බව මින් ඉහත ලිපියකදී අප සඳහන් කරනු ලැබුවා. මේවා සමඟ වන විවිධ වූ හැඟීම් මොලයේ අපූරු උපක්‍රමයන් බවත් අප එහිදී සඳහන් කරනු ලැබුවා. ආදරය, සම්බන්ධතා හා සබැඳි සියලු හැඟීම් මොළයට ස්වභාවයෙන් ලද අරමුණක් තෘප්ත කර ගැනීම සඳහා අපව පොළඹවන රසායනික වෙනස්කම් කිහිපයක් බව අප දැන ගත යුතුම ය. මොළය අප සිරුර තුළ සිදු කරනු ලබන…
View On WordPress
Sarah Amiri
Emirates Scientists Council හි සාමාජිකාවක් වන Sarah Amiri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අඟහරු ගවේෂණ ව්‍යාපෘතියෙහි නියෝජ්‍යය ව්‍යාපෘති කළමණාකාරවරියක් ද උසස් තාක්ෂණික විද්‍යාව පිළිබඳව කැබිනට් අමාත්‍යවරිය ද වේ. වයස අවුරුදු 32කි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිධාරිණියකි.
ඔවුන් තවදුරටත් තම අයිතිවාසිකම් හෝ හැකියාවන් පිළිබඳව කටමැත දොඩවමින් කාලය නාස්ති කරමින් නොසිට තමන් කව්දැයි ලොවට පෙන්වමින් සිටී. ☺️
ලේ උරා බොන වැම්පයර් මත්ස්‍යයා
අඳුරු හුදකලා විශ්වයේ මෙන්ම අපගේ පැවැත්ම වන මේ මහා පොළෝ තලය අපි නොදන්නා ගුප්ත ජීවයන් තව කොපමණ නම් ප්‍රමාණයක් සඟවාගෙන ඇති ද? ඇසට නොපෙනෙන ක්ෂුද්‍ර ජීවයේ සිට යෝධ රුක්ෂයන් දක්වා වන ගැනිය නොහැකි තරමක් වන අප දන්නා, නොදන්නා ජීවයන් සියල්ලක්ම මිහිමත පහලව ඇත්තේ කුමන හෝ හේතුවක් සඳහා ය. ඇදහිය නොහැකි තරමේ විස්මිත ආකාරයේ ජීවයන් පිළිබඳව පුවත් විටින් විට අපට අසන්නට ලැබේ. මේ තවත් එවැනි විශ්මිත ජීව විශේෂයක්…
View On WordPress
Supernova, ඇටකටු සහ දත්
අත්භූත අඳුර, පදාර්ථයේ සිට ගැනිය නොහැකි තරම් වන විශාල වස්තූන්. අප දන්නා විශ්වය මෙයයි. බැලූ බැල්මට මේ විශ්වය එකිනෙක වෙන්ව පවතින වස්තූන් සමූහයක විවිධත්වයේ එකතුවක් ලෙස පෙනුන ද අප ද ඇතුළුව මේ විශ්වයේ වන බොහෝ ජීව, අජීව වස්තූන් වර්ගයා අතීතයේ දිනෙක වෙන් වූ එකම පරපුරක ඥාතී සමූහයක් බව විද්‍යාව නැවත නැවතත් අපට ඔප්පු කරමින් සිටී.
අපගේ දත් සහ අස්ථි දරා සිටින කැල්සියම් අපට තිලින කර ඇත්තේ සුපර්නෝවා …
View On WordPress
සංතෘෂ්ඨිය පිරි ජීවිතයක් Seneca
Lucius Annaeus Seneca රෝම දාර්ශනිකයෙකි. රාජ්‍යතාන්ත්‍රිකයකු සහ ලේඛකයකුද වන Seneca ගෙන් ජීවිතයේ සංතෘෂ්ඨිය මතු කර ගන්නා කලාව උගනිමු.
https://dailystoic.com/seneca/ ඉදිරියට පැමිණෙන ඕනෑම දෙයක් පිළිගැනීමට සූදානම් වීම.
මිනිස් මනස ස්වභාවිකවම ඍණාත්මකතාවට නැඹුරුය. එහි අදහස අප එයට ඉඩ දිය යුතුය යන්න නොවේ. අප රිදෙන තරමට වඩා බියට පත් වෙමු. යථාර්ථයට වඩා වේදනාවක්…
View On WordPress