ඔක්සිජන් ආශ්වාසය නොකරන අභිරහස් පරපෝෂිතයා

ඔක්සිජන් ආශ්වාසය නොකරන අභිරහස් පරපෝෂිතයා

ඔක්සිජන් ආශ්වාසය නොකරන අභිරහස් පරපෝෂිතයා

ඔක්සිජන් ආශ්වාසය නොකරන අභිරහස් පරපෝෂිතයා

ඔක්සිජන් කන්න ද?

හුස්ම නොගෙන මිනිත්තු කිහිපයක්වත් නොමැරී ඉන්න බැරි මිනිස්සු ඔක්සිජන්  එපා කියමින් වෙනත් දෑ වෙනුවෙන් සටන් කරනවා පසු ගිය කාලයේ අපිට අහන්නට දකින්නට ලැබුණා. එත් ඇත්තටම “අපිට ඔක්සිජන් කන්නද” කියල අහන්න පුළුවන් සත්ව කොට්ටාශයක් මේ පෘථිවියේ ජීවත් වන බව ඔබ දැන සිටියා ද?

Henneguya Salminicola

 Henneguya Salminicola යනු ඔක්සිජන් නොමැතිව දිවි රැක ගත හැකි පෘථිවියේ අප දන්නා එකම සත්වයා…

View On WordPress

More Posts from Freedwrites and Others

4 years ago

අපගේ මන්දාකිණිය දරා සිටිනා අප නොදන්නා ශිෂ්ඨාචාරයන්

අපගේ මන්දාකිණිය දරා සිටිනා අප නොදන්නා ශිෂ්ඨාචාරයන්

අපගේ මන්දාකිණිය දරා සිටිනා අප නොදන්නා

ශිෂ්ඨාචාරයක් ලෙස පෘථිවිය සීමාව නොකර ගනිමින් මනුෂ්‍ය වර්ගයා විශ්ව ගවේෂකයන් වීමත් සමඟ අපට ඇති වූ ගැටලුව නම් මේ විශ්වය තුල අප හුදකලා ද යන්නයි. හුදකලා නැති නම් අපගේ අසල්වාසීන් තවමත් අපට හමු නොවුනේ ඇයි ද යන්නයි. මේවා හුදු ප්‍රශ්නම පමණක් කර නොගනිමින් නැවත නැවතත් මේ විශ්වය විද්‍යාවෙන් ගවේෂණය කරන මිනිසුන් නිරන්තරයෙන්ම මේවාට පිළිතුරු සොයමින් සිටී. විශ්වය තුල ජීවයක් ඇති වීමේ සම්භාවිතාව අපට ප්‍රශ්න කල…

View On WordPress


Tags
4 years ago

Sarah Amiri

Emirates Scientists Council හි සාමාජිකාවක් වන Sarah Amiri එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම අඟහරු ගවේෂණ ව්‍යාපෘතියෙහි නියෝජ්‍යය ව්‍යාපෘති කළමණාකාරවරියක් ද උසස් තාක්ෂණික විද්‍යාව පිළිබඳව කැබිනට් අමාත්‍යවරිය ද වේ. වයස අවුරුදු 32කි. පරිගණක විද්‍යාව පිළිබඳව උපාධිධාරිණියකි.

ඔවුන් තවදුරටත් තම අයිතිවාසිකම් හෝ හැකියාවන් පිළිබඳව කටමැත දොඩවමින් කාලය නාස්ති කරමින් නොසිට තමන් කව්දැයි ලොවට පෙන්වමින් සිටී. ☺️

Sarah Amiri
4 years ago

Supernova, ඇටකටු සහ දත්

Supernova, ඇටකටු සහ දත්

අත්භූත අඳුර, පදාර්ථයේ සිට ගැනිය නොහැකි තරම් වන විශාල වස්තූන්. අප දන්නා විශ්වය මෙයයි. බැලූ බැල්මට මේ විශ්වය එකිනෙක වෙන්ව පවතින වස්තූන් සමූහයක විවිධත්වයේ එකතුවක් ලෙස පෙනුන ද අප ද ඇතුළුව මේ විශ්වයේ වන බොහෝ ජීව, අජීව වස්තූන් වර්ගයා අතීතයේ දිනෙක වෙන් වූ එකම පරපුරක ඥාතී සමූහයක් බව විද්‍යාව නැවත නැවතත් අපට ඔප්පු කරමින් සිටී. 

Supernova, ඇටකටු සහ දත්

අපගේ දත් සහ අස්ථි දරා සිටින කැල්සියම් අපට තිලින කර ඇත්තේ සුපර්නෝවා …

View On WordPress


Tags
4 years ago

ජූලි අහස

ජූලි අහස

අභ්‍යාවකාශය, සරලවම කිව්වොත් අහස. අහස දිහා බලන් ඉන්න කවුද අකමැති. විශේෂයන්ම රාත්‍රී අහස දිහා බලන් ඉන්න එක  මිනිස්සු වන අපේ පරපුරෙන් පරපුරට පැතිරෙන ජානමය පුරුද්දක්  වෙන්න පුළුවන්. මිනිස්සු වෙන අපි විතරක් නෙවෙයි මේ පෘථිවි තලයේ සෑම ජීවියෙක්ම තරු දරුවන් වන නිසා අපේ මහ ගෙදර වන අහස දිහා බලන් ඉන්න එක අපිට සනීපයක් ගෙන දෙනවා වෙන්නත් පුළුවන්. නිකන්ම අහස දිහා බලා නොඉඳ අහස හදාරන, අභ්‍යවකාශය හදාරන මිනිස්සු…

View On WordPress

4 years ago

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අපගේ රුධිරය අප ගැන පවසන අපූරු තොරතුරු

අද ලෝක රුධිර දායකයින්ගේ දිනයයි. මේ ලිපිය හදිසියේම ලියන්න හිතුවේ එය සිහි කිරීමක් හැටියටයි. මුලින්ම කියන්න ඕනේ මේක විද්‍යාත්මක ලිපියක් නම් නෙමෙයි. මේක විශ්වාසයන් සම්බන්ධ ලිපියක්.  අප මොන තරම් විද්‍යාත්මක, තර්කානුකූල පුද්ගලයින් වුනත් අපි කවුරුත් මොනයම් ක්‍රමයකට හෝ අප තුල සැඟවී ඇති ගති ලක්ෂණ, හොඳ සහ නරක පිළිබඳව අපැහැදිලි හෝ අවබෝධයක් ලබා ගැනීමට කැමැත්තක් දක්වනවා. ලංකාව, ඉන්දියාව වගේ රට වල පුද්ගල…

View On WordPress


Tags
4 years ago
දාර්ශනිකයන්ගෙන් උගනිමු I
දුක මඟහැර ජීවත් වීමේ කලාව. Marcus Aurelius බුද්ධිමත් දාර්ශනිකයකු සහ යහපත් රෝම අධිරාජයකු වූ Marcus Aurelius දර්ශනය සෑම කාලයකටම අදාළ පාඩම් රැසක් අපට උගන්වයි. මේ වන විට දුෂ්කර ලෝකයක දුෂ්කර කාල සීමාව…

නිදුකින් ජීවත් විමේ කලාව.


Tags
4 years ago

කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

කාන්තාවන් විසින් කෙලෙසූ පිරිමි ජීවිත

හිංසනය සෑම විටම සිදුවන්නේ පුරුෂයා විසින් කාන්තාව වෙත ද? ප්‍රශ්න කළ යුතු කාලයක් එළැඹ තිබේ. මේ ලිංගික සමානාත්මතාව පිළිබඳව වැඩි වැඩියෙන් සංවාද කල යුතු කාලයයි.

ලිංගික හිංසනයක් වැනි අතිශය සංවේදී කාරණයකදී හිංසනයට ලක් වූවන් අනුකම්පාවට ලක් වීමත් හිංසනයන් සිදු කරන්නවුන් සමාජයේ වෛරයට ලක් වීමත් ස්වභාවයෙන්ම සිදු වන්නකි. සැබැවින්ම ලිංගික “හිංසනයන්” වැනි ක්‍රියාවන් ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුතු දේවල්…

View On WordPress


Tags
4 years ago

අඟහරුගේ ප්‍රථම නගරය පෘථිවියෙන්

අඟහරුගේ ප්‍රථම නගරය පෘථිවියෙන්

අඟහරුගේ ප්‍රථම නගරය පෘථිවියෙන්

මේ වන විට ලෝක බලවතුන් පෘථිවියේ තම බලය තහවුරු කරගැනීමේ උණුසුම් සහ සීතල යුද්ධයන්ට අමතරව විශ්වීය බලය තහවුරු කර ගැනීමේ සීතල යුද්ධයකත් නිරතව සිටී. මෙහිදී අඟහරු ග්‍රහයා අන් කිසිවකට වඩා පෘථිවි වාසින්ව තම ආකර්ෂණයට නතු කරගෙන සිටී. එම නිසාම මේ වන විට SpaceX වැනි පුද්ගලික ආයතන වල සිට විශාල රාජ්‍යයන් දක්වාම තම මෙහෙයුම් අඟහරු වෙතට ඉලක්ක කර ගනිමින් සිටිති. නමුත් මෙහිදී මතුවන පළමු සහ ප්‍රාථමිකම ගැටලුව වන්නේ…

View On WordPress


Tags
4 years ago

මොළයේ අපූරු ජෛව පර්යේෂණය

මොළයේ අපූරු ජෛව පර්යේෂණය
මොළයේ අපූරු ජෛව පර්යේෂණය

ආකර්ෂණය, ආදරය සහ රාගය සහ හැඟීම් යනු මනුෂ්‍ය මොළයේ සිදු වන සංකීර්ණ රසායනික වෙනස්කම් කිහිපයක් බව මින් ඉහත ලිපියකදී අප සඳහන් කරනු ලැබුවා. මේවා  සමඟ වන විවිධ වූ හැඟීම් මොලයේ අපූරු උපක්‍රමයන් බවත් අප එහිදී සඳහන් කරනු ලැබුවා. ආදරය, සම්බන්ධතා හා සබැඳි සියලු හැඟීම් මොළයට ස්වභාවයෙන් ලද අරමුණක් තෘප්ත කර ගැනීම සඳහා අපව පොළඹවන රසායනික වෙනස්කම් කිහිපයක් බව අප දැන ගත යුතුම ය. මොළය අප සිරුර තුළ සිදු කරනු ලබන…

View On WordPress


Tags
4 years ago

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ වීරවරිය

NASA අභ්‍යාවකාශ වික්‍රමයන් හි අප්‍රසිද්ධ

1969 ජූලි 20 වන දිනය පෘථිවියට ඓතිහාසික දිනයකි. ඒ එදින සිදු වූ පෘථිවි අභ්‍යාවකාශ ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් වූ “මනුෂ්‍යයන්ගේ සඳ තරණය” නිසාවෙනි. සඳ තරණය වචන දෙක ඇසූ සැනින් කාගේත් මතකයට නැඟෙන්නේ  Neil Armstrong නාමය යි. කවුරුත් දන්නා Neil Armstrong සඳ මත පා තබන පළමු මිනිසා බවට පත් කිරීමට පොළොවේ සිට වෙහෙස වූ කවුරුත් නොදන්නා දක්ෂයින් කිහිප දෙනෙකු ද වේ. මේ ලිපිය එවැනි එක් වීරවරියක් පිළිබඳවයි.

Katherin…

View On WordPress

Loading...
End of content
No more pages to load
freedwrites - FR33D
FR33D

Read. Write.

20 posts

Explore Tumblr Blog
Search Through Tumblr Tags